නිකාය භේදය
නිකාය භේදය (පළමුවන ධර්ම සංගායනාව) ථේරවාදය මහා කස්සප මහරහතන් වහන්සේ ආදි උතුම් රහතන් වහන්සේලා විසින් කරන ලද ධර්ම සංගායනාව ‘ථේරවාදය’ යැයි කියනු ලැබේ) (දෙවන ධර්ම සංගායනාව ) ථේරවාදය (ස්ථවිරවාද / හීනයාන) ථේරවාදය (ස්ථවිරවාද) 1 * – මිහිදු හිමියන් විසින් බුද්ධාගම් ලංකාවට ගෙන එන ලදී මහිංසාසක (ආචාර්ය වාදය) මහිංසාසක – 2* ධම්ම ගුත්තික – 3* සබ්බත්ථි වාදි […]