සුභද්‍ර නම් භාග්‍යවතුන් වහන්සේ අන්තිම ශ්රාවකයා
සුභද්‍ර නම් භාග්‍යවතුන් වහන්සේ අන්තිම ශ්රාවකයා එ සමයෙහි කුසිනාරා පුර වුසු සුභද්‍ර නම් පරිව්‍රාජකයෙක් ද භාග්‍යවතුන් වහන්සේ එදා රෑ පශ්චිම යාමයෙහි පිරිනිවන් පානා බව අසා තමා ගේ සැක දුරු කැර ගනු සඳහා එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ දක්නා කැමැති බව දැන්වූයේ ය. “භාග්‍යවතුන් වහන්සේට වෙහෙස නො කළ මැනැවැ”යි කියා අනඳ තෙරණුවෝ එය ප්‍රතික්ෂේප කළහ. ඒ දෙදෙනා ගේ කථා […]