බුදු සසුන රැකීමෙහිලා වත්මන් භික්‍ෂු පරපුරේ භූමිකාව

ගිහි සමාජය බුදුන්වහන්සේගේ හෝ රහතන් වහන්සේලාගේ තරමට ආදර්ශවත් සංඝ සමාජයක් වර්තමානයේ බලාපොරොත්තු නොවුණත් ධර්ම විනයෙහි පිහිටුවා කටයුතු කරන සංඝ සමාජයක් ප්‍රාර්ථනා කරයි. එහෙත් වර්තමානයේ රට මුහුණපා ඇති අභියෝග හමුවේ, විශේෂයෙන් බහුජාතික ආක්‍රමණ හේතුවෙන් ශ්‍රී ලාංකිකයනට රට අහිමි වෙමින් යන මොහොතක භික්ෂූන් වහන්සේලාට පැවරී ඇති ඓතිහාසික කාර්යභාර්ය සමග ලෝකෝත්තර සුවය සඳහා වෙන් කළ හැකි කාලය අල්ප බවද පිළිගත යුතුව ඇත.

බුදු සසුන රැකීමෙහිලා වත්මන් භික්‍ෂු පරපුරේ භූමිකාව Read More »