කාමාවචර කුසල් සිත් 24
පරමාර්ථ ධර්ම ලිපි අංක 06: චිත්තය කාමාවචර සිත් කාමාවචර සෝභන සිත් 24 (කුසල් සිත්) උපුටා ගන්නා ලද්දේ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත “අභිධර්ම මාර්ගය” බෞද්ධ ග්රන්ථයෙනි. කාමාවචර සෝභන (කුසල්) සිත් සූවිස්ස (24) 1. කාමාවචර කුසල් සිත් අට (8) සෝමනස්ස සහගත ඥාන සම්ප්රයුක්ත අසංස්කාරික සිත ය. සෝමනස්ස සහගත ඥාන සම්ප්රයුක්ත සසංස්කාරික සිත ය සෝමනස්ස […]