සූවිසි ප්‍රත්‍යයන්ගෙන් ස්වභාවය කෙටියෙන්

අතීත වූ ද, අනාගත වූ ද, වර්තමාන වූ ද, කාලත්‍රයෙන් මුක්ත වූ ද පරමාර්ථ වශයෙන් හා ප්‍ර‍ඥප්ති වශයෙන් ද ඇත්තා වූ සකල ධර්ම සමූහයෙහි ප්‍ර‍ත්‍යය ශක්ති සූවිස්සක් ඇත්තේ ය. ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ස්වභාවය කෙටියෙන් දැක්වේ.

සූවිසි ප්‍රත්‍යයන්ගෙන් ස්වභාවය කෙටියෙන් Read More »