අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද?
අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද? (9 වන කොටස) අර්ථකථාව යනු කුමක් ද? යන්න පිළිබඳව සහ එය බුද්ධ දේශනයක් වන්නේ කෙසේ ද? යන්න පිළිබඳව ද, වර්තමානයේ ඇති අටුවාව පිළිගත යුත්තේ කවර හෙයකින්ද යන්න ද ඉහත ලිපි වලින් අනාවරණය කළෙමු. එසේ පැවතිය දී වර්තමානයේ ඇති අටුවාවන්හි ඇති නොයෙක් දොස් ගෙනහැර දක්වමින් අර්ථකථාව බුද්ධ දේශනයනක් නොවන බව පුන පුනා පැවසීමට […]









