පට්ඨානප්පකරණය

සූවිසි ප්‍ර‍ත්‍යය ධර්මයෙක අනේක ප්‍ර‍ත්‍යය භාවය

හේතු භාවයෙන් උපකාර වන ධර්මය හේතු ප්‍ර‍ත්‍යය ය. මෙහි හේතු භාවය යි කියනුයේ මූල භාවයට ය. මුල් පොළොවෙහි කාවැදී ගසට නො වැටී සිටීමට උපකාර වන්නාක් මෙන්, තමා අරමුණෙහි කාවැදී තමා හා එක්ව උපදනා ධර්මයනට ආරම්මණයෙහි නොසැලී පිහිටීමට උපකාර වන ධර්‍මය හේතු ප්‍ර‍ත්‍යය ය.

සූවිසි ප්‍ර‍ත්‍යය

ප්‍ර‍ත්‍යය සූවිස්ස