නිකාය භේදය
(පළමුවන ධර්ම සංගායනාව)
ථේරවාදය
මහා කස්සප මහරහතන් වහන්සේ ආදි උතුම් රහතන් වහන්සේලා විසින් කරන ලද ධර්ම සංගායනාව ‘ථේරවාදය’ යැයි කියනු ලැබේ)
(දෙවන ධර්ම සංගායනාව )
- ථේරවාදය (ස්ථවිරවාද / හීනයාන)
- ථේරවාදය (ස්ථවිරවාද) 1 * – මිහිදු හිමියන් විසින් බුද්ධාගම් ලංකාවට ගෙන එන ලදී
- මහිංසාසක (ආචාර්ය වාදය)
- මහිංසාසක – 2*
- ධම්ම ගුත්තික – 3*
- සබ්බත්ථි වාදි (සර්වාස්තිවාදී)
- සබ්බත්ථි වාදි – 4*
- කස්සපිය
- කස්සපිය – 5*
- සංක‍්‍රාන්තික
- සංක‍්‍රාන්තික – 6*
- සුත්තවාද (සෞත්‍රාන්තිකයන්) – 7*
- ථේරවාදය (ස්ථවිරවාද) 1 * – මිහිදු හිමියන් විසින් බුද්ධාගම් ලංකාවට ගෙන එන ලදී
- වජ්ජිපුත්තක (ආචාර්ය වාදය)
- වජ්ජිපුත්තක – 8*
- ධම්මුත්තරිය – 9*
- භද්‍රයානික – 10*
- ඡුන්නාගාරික – 11*
- සම්මිතිය – 12*
- ථේරවාදය (ස්ථවිරවාද / හීනයාන)
- මහා සංගීති (මහායාන) (මහාසාංඝික)
(දෙවන ධර්ම සංගායනාව ) (ආචාර්ය වාදය)- මහා සංගීති – 13*
- එකබ්බොහාරික – 14*
- ගෝකුලික
- ගෝකුලික – 15*
- පුග්ගලපණ්ණති (පඤ්ඤතිවාද) – 16*
- බාහුලික (බහුශ්‍රැති) – 17*
- චේතිය වාද – 18*