රැක ගත යුතු භික්ෂු විනය
බෞද්ධ සදාචාරයේ මස්තකප්රාප්තිය නිර්වාණයයි. භික්ෂුවගේ අවසාන පරමාර්ථය ද නිර්වාණය යි. නිවන කරා යෑමට සූදානම් වන අපට නීතිය හා සදාචාරය අතර ඇති බැඳියාව පිළිබඳ හොඳ කියමනක් අවශ්‍යම වේ. එසේ නොවන විට මාලිමාවක් නොමැති නෞකාවක් මෙන් සංඝ සමාජය ඉබාගාතේ පාවිය හැක.