ශ්‍රී ලංකාවේ බුද්ධාගමේ ව්‍යාප්තිය
(විශේෂ සිද්ධීන්)

The Spread of Buddhism in Sri lanka
(Special events)

මෙම වෙබ් පිටුවේ අන්තර්ගතය සම්පූර්ණ නොමැත. මෙහි ඓතිහාසික කරුණු වල අඩුපාඩු ඇත. කරුණාකර ඔබ යම්කිසි වැරදි තොරතුරක් දුටුවොත් මා හට දන්වන්න. මෙම පිටුවේ ඇති ඓතිහාසික කරුණු ගැන ඔබ දැනුවත් නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.

කරුණාකර ඔබගේ අදහස් සහ යෝජනා වෙබ් පිටුව වැඩිදියුණු කිරීමට යොමු කරන්න . 

—-</tr ———-</tr</tr

BUDDHIST/ WESTERN CALENDAR

MAJORS EVENTS IN SRI LANKA

WORLD’S MAJOR EVENTS AND FIGURES

බු.ව. 0 ක්‍රි.පූ. 544 විජය කුමරු ඇතුළු පිරිස ලංකාද්වීපයට පැමිණීම. (වෙසක් පසොළොවක් දා) ඉන්දියාවේ සිදුවීම් :
  • භාග්‍යවතුන් වහන්සේගේ මහා පරිනිර්වාණය. (වෙසක් පසොළොවක් දා)
බු.ව. 3 MONTHS ක්‍රි.පූ. 544 ඉන්දියාවේ සිදුවීම් : 1 වන ධර්‍ම සංගායනාව.
    පිරිනිවී තෙමසක් ගතවී.
    මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ප්‍රදානත්වයෙන්
    මගද ජනපදයේ රජගහනුවරදී අජාසත් රජ අනුග්‍රහය.
    ධර්‍මය නිකාය 5 කට බෙදා භාණක පරපුරට පැවරීම.
ලෝකයේ සිදුවීම් :
බු.ව. 1 කි‍්‍ර.පූ. 543 විජය කුමාරයා ලක්දිව යටත් කිරීම – කි‍්‍ර. පූ. 543 දී මහා කාලසේන රජු ඝාතනය කරමින් ලක්දිව යටත් කර ගත්තේය.
බු.ව. 000 ක්‍රි.පූ. 427 ඉන්දියාවේ සිදුවීම් :
  • නාලන්දා විශ්වවිද්‍යාලය
  • නාලන්දාව බිහාර් ප්‍රාන්තයේ පැට්නාවලට සැතපුම් 55 ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා ඇති අතර Pala අධිරාජ්‍යය යටතේ ක්‍රි.පු. 427 සිට ක්‍රි.පු. 1197 දක්වා පිහිටි බෞද්ධාගමිකයන්ගේ ඉගෙනුම් මධ්‍යස්ථානයයි. එය වාර්තාගත ඉතිහාසයේ පළමුවන මහා විශ්ව විද්‍යාලය ලෙස සැළකේ.
ලෝකයේ සිදුවීම් :
  • සොක්‍රටීස් පඬිවරයා (Socrates) (469-399) ග්‍රීසියේ ජීවත්වූ ප්‍රසිද්ධ දාර්ශනිකයෙකි. සේද මාවත ඔස්සේ බුදුදහමේ ආභාෂය ලැබී ඇතැයි සැලකේ.
  • Plato (427-347)
  • Battle of Marathon (490)
  • Greek-Persian Wars (490-479)
  • Partheon Built (438)
බු.ව. 100 ක්‍රි.පූ. 386 ———– ඉන්දියාවේ සිදුවීම් :
  • 2 වන ධර්‍ම සංගායනාව පිරිනිවී වර්‍ෂ 100 කින්, (බු.ව. 90-118 අතරදී), සබ්බකාමී මහරහතන් වහන්සේ ප්‍රධානව කාලාශෝක රජසමය, අකප්පිය දශ වස්තූව මත – ස්ථවිරවාද හා මහාසංගික නිකායන් බිහිවීම. පරිවාර, අභිධර්‍ම ප්‍රකරණ 6, පටිසම්භිදාමග්ග, නිද්දේස හා ජාතක යන කොටස් සැකසීම. (දීපවංශය පරිදි)
  • සංඝයා අතර පළමු භේදය ඇති වන්නේ මහාසාංඝික පාසල ස්ථවිරවාදීන් හා ථේරවාදීන් සමඟ වෙන්වීමෙනි.
  • Non-canonical Buddhist Council at Pataliputra (367)
ලෝකයේ සිදුවීම් :
  • Aristotle (384-322)
  • Alexander the Great (356-323) invaded India (327)
බු.ව. 107
ක්‍රි.පූ. 437
අනුරාධපුර රාජධානිය
ශ්‍රී ලාංකික පණ්ඩුකාභය රජ (ක්‍රි.පූ. 437-367) රට එක්සේසත් කිරීම.
ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
  • සොක්‍රටීස් පඬිවරයා (Socrates) ක්‍රි.පූ 469-399 ග්‍රීසියේ ජීවත්වූ ප්‍රසිද්ධ දාර්ශනිකයෙකි. සේද මාවත ඔස්සේ බුදුදහමේ ආභාෂය ලැබී ඇතැයි සැලකේ.-
බු.ව. ක්‍රි.පූ. 321 ඉන්දියාවේ සිදුවීම් :
  • මෞර්ය රාජ වංශය
  • මගධ නන්ද රාජවංශය.
  • ග්‍රීක ඇලෙක්සැන්ඩර් ආක්‍රමණ චන්ද්‍රගුප්ත මෟර්ය විසින් පැරදවීම.
  • කෙෙටිල්‍ය අර්ථශාස්ත්‍ර උපෙදස්, පාඨලීපුත්‍ර අගනගරය මෞර්ය්‍ය අධිරාජ්‍යය
  • ග්‍රීක තානාපති මෙගස්තීනස් හා හෙලන්කුමරිය.
ලෝකයේ සිදුවීම් :
බු.ව. 250 ක්‍රි.පූ. 250 ———– ඉන්දියාවේ සිදුවීම් :
  • 3 වන ධර්‍ම සංගායනාව පරිනිර්වාණයෙන් වසර 200කට පමණ පසු අශෝක අධිරාජ්‍යයාගේ ප්‍රධානත්වයෙන් පාඨලීපුත්‍රයේදී (250) තුන්වැනි බෞද්ධ ධර්‍ම සංගායනාව ( බු.ව. 235 දී)
  • මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධාන කථාවත්ථුපකරණය සැකසීම.
  • ථෙරවදී (විභජ්ජවාදී) පාලි ත්‍රිපිටක වර්‍ගකරණය.
  • ධර්‍මාෙශෝක මහරජ තුමාගේ අනුග්‍රහයෙන්.(අශෝක අධිරාජ්‍යය කි.පු 304 – 232)
  • බුද්ධ ධර්මය ප්‍රථම වරට ජාතික මට්ටමින් පරිවර්තනය කර ස්ථාපිත කරන ලද ඉන්දීය අශෝක අධිරාජ්‍යයාගේ (272-231) පාලන සමය.
  • අශෝකගේ පුත්‍රයා සහ මහින්ද ශ්‍රී ලංකාවේ බුද්ධාගම ස්ථාපිත කළේය (247)
  • අශෝක ධර්‍මදූත සේවාව තම්බපණ්ණිය, යෝනක පුරය(ඉපිරස් -වර්තමාන ග්‍රීසිය සහ ඇල්බේනියාව), සෙලෙයුසිඩ් අධිරාජ්‍යය (වර්තමාන මධ්‍යම ආසියාව), ඊජිප්තුව, සයිරන් (වර්තමාන ලිබියාව), ස්වර්ණභූමිය(තායිලන්තය/මියැන්මාර්) ඇතුලු සියලු රටවලට.
ලෝකයේ සිදුවීම් :
  • Great Wall of China (250)
  • Hadrian’s Wall circa 3rd Century AD
  • Hannibal Barca (247?-183?)
බු.ව. 276 ක්‍රි.පූ. 268 දේවානම්පිය තිස්ස රජතුමා රජවිම ( බු.ව. 276 – 236 ) ඉන්දියාවේ සිදුවීම් :
  • Reign of King Ashoka, patron of Buddhism in 268 B.C.E 3rd Buddhist Council held in 18 years following Aśoka’s coronation
ලෝකයේ සිදුවීම් :
බු.ව. 236 ක්‍රි.පූ. 250 මහින්දාගමනය අනුබුදු මිහිඳු මාහිමියන් විසින් ශ්‍රී ලංකාද්වීපයට බුදුසසුන රැගෙන ඒම ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
  • සාංචියෙන් මිස්සකපව්වට,
  • සසුනපිහිටුවීම.
  • හෙල අටුවා සැකසීම – ශ්‍රී ලංකාවේදී
  • සර්වඥ ධාතූන්වහන්සේලා වැඩම කරවා තැන්පත් කරමින් ථූපාරාමය දෙවනපෑතිස් රජු විසින් ඉදිකරන්න
  • නන්දන උයන මිහිඳු මාහිමියන්වහන්සේට පූජා කළේ
  • මහමෙව්නා උයන (නන්දන උයනට දකුණින් පිහිටි) මිහිඳු මාහිමියන්වහන්සේට පූජා කළේ
  • මහාවිහාරය
  • සිතුල්පව්ව.
  • දඹුල්ල ලෙන් විහාරය.
ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
  • සංඝමිත්තාගමණය
  • ශ්‍රී මහා බෝධි රෝපනය.
  • හත්ථිකුච්චි විහාරය – දේවානම්පියතිස්ස රජ, අපර බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පුරාණ සිංහල භාෂාවෙන් යුත් ගිරි ලිපි.
ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 344 ක්‍රි.පූ. 000 ඉන්දියාවේ සිදුවීම් :
  • Beginnings of Mahayana Buddhism (20O).
  • Composition of Prajnaparamita literature.
  • Historical record has it that two Buddhist missionaries from India in 68 AD, arrived at the court of Emperor Ming (58-75) of Han Dynasty. They enjoyed imperial favour and stayed on to translate various Buddhist Texts, one of which, The ‘Sutra of Forty-two Sections’ continues to be popular even today.
  • Buddhist monuments: Sanchi, Amaravati, Bodhi Gaya, India. (185-175)
ලෝකයේ සිදුවීම් :
  • Han Dynasty in China (206-220)
බු.ව. 000 ක්‍රි.පූ. 180 ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
  • ඉන්දු-ග්‍රීක රාජධානිය
  • ග්‍රීක – බුද්ධාගම
බු.ව. 000 ක්‍රි.පූ. 175 සිතුල්පව්ව රුහුණු රට රජ පැමිණ රට කරවූ කාවන්තිස්ස රජතුමා දොළොස් දහසක් මහ රහතන් වහන්සේලා වැඩමවාගෙන සත්දිනක් උත්සව පවත්වා සිතුල්පව්ව සඟ සතු කර පූජා කළ බවද කියැවේ. ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 000 ක්‍රි.පූ. ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 382 ක්‍රි.පූ. 000 දුටුගැමුණු මහරජතුමා ( බු.ව. 382 – 406 ) ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 407 ක්‍රි.පූ. 000
  • රුවන්වැලි මහසෑය – දුටුගැමුණු මහරජතුමා විසින් ඉදිකරවන ලද.
  • දුටුගැමුණු මහරජු (බු.ව. 407 ), (ග්‍රීක/යවන) භික්ෂුන් 30000 ක් වැඩමවීම.
  • දුටුගැමුණු රජු විසින්ම කරවන්නට යෙදුණු ලෝවාමහාපාය. ලෝවාමහාපාය මහාවිහාරීය භික්ෂූන්ගේ පොහොයගෙය වීය.
ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 000 ක්‍රි.පූ. 150 මිලිදු (මෙනැන්ඩර්) හා නාගසේන හිමි සංවාදය – මිලින්ද ප්‍රඤ්හ විවාදය. ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 000 ක්‍රි.පූ. 120 ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
  • චීනයට බුදුදහම හදුන්වාදීම – සේද මාර්‍ගය ඔස්සේ “බෙයියු පන්සල”
බු.ව. 439 ක්‍රි.පූ. 103 පළමුවර රාජ්‍යත්වයට පත් වළගම්බා රජු දවස ( බු.ව. 439 – 466 )
    රුහුණේ තිස්ස නම් බ්‍රාහ්මණ තරුණයෙක් විසින් කැරැල්ලක් ඇති කළ අතර ඒත් සමඟම ඉන්දියාවේ ද්‍රවිඩයන් සත්දෙනෙකු සතුරු සෙනඟත් සමඟ පැමිණ යුද්ධ කරන්න‍ට වූ බැවින් රජු සැඟවී කැලෑ වැදිණ.
ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 436 ක්‍රි.පූ. 89 2 වර රාජ්‍යත්වයට පත් වළගම්බා රජු දවස ( බු.ව. 439 – 466 )
    ඉක්බිති ක්‍රි.පූ. 89දී පමණ යළි රාජ්‍යත්වයට පත්ව තුදුස්වසක් අප්‍රසිද්ධව සිටි කළ රජුට උපකාර වූ මහාතිස්ස නම් තෙරුන්වහන්සේට අභයගිරි විහාරය කරවා පිළිගැන්වීය.
ලක්දිව ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් දෙකක් සිදු විය.
    • ලක්දිව ථෙරවාදී බුදුසසුනෙහි සිදු වූ බලවත්ම අභාග්‍ය සම්පන්න සිදුවීම වන අතිශය ශෝචනීය ලෙස සිහිපත් කළ යුතු අභයගිරිය බිහිවීම.
    • අභයගිරි නිකාය බිහි වීම: ක්‍රි.පූ. පළවන සියවසේදී ලක්දිව ථෙරවාදී බුදුසසුනෙහි සිදු වූ බලවත්ම අභාග්‍ය සම්පන්න සිදුවීම වන අතිශය ශෝචනීය ලෙස සිහිපත් කළ යුතු අභයගිරිය බිහිවීම. එවකට මහාවිහාරයේ වාසය කළ උගත් තෙරනමක් වූ මේ මහාතිස්සතෙරුන් කුල සංසර්ගයේ යෙදෙන බවට චෝදනා එල්ල කළ මහාවිහාරීය භික්ෂූන් උන්වහන්සේට පබ්බාජනීය විනයකර්මය කළහ. එයට විරුද්ධ වූ උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුනමක් වූ මහදැළියා තිස්ස නම් උගත් තෙරනමක් පන්සියයක් භික්ෂූන්ද ගෙන මහාවිහාරයෙන් වෙන්ව අභයගිරි විහාරයේ පදිංචියට ගියේය. එම අභාග්‍යසම්පන්න සිදුවීමෙන් එතෙක් මිහිදු මාහිමියන් වහන්සේගේ පටන් පැවතගෙන ආ ලක්දිව බුදුසසුන පළමු වරට දෙකඩ වූයේය. මුල පටන් පැවති මහා විහාරය එලෙසම පැවති අතර වෙන්ව ගිය පිරිස අභයගිරිනිකාය බවට පත්විය. ථෙරවාදයේ කේන්ද්‍රස්ථානය වූ මහාවිහාරය තවදුරටත් නොකිලිටි ශ්‍රී සද්ධර්මයම ගුරුකොට සිටි අතර දඹදිව වජ්ජිපුත්‍ර නිකායෙහි ධර්මරුචි නම් ඇදුරුවරයෙක් ශිෂ්‍ය පිරිසක් ගෙන අභයගිරියට පැමිණ වාසය කිරීමෙන් ඒ අභයගිරිය ධර්මරුචිනිකාය, වෛතුල්‍යවාදය, වාජිරිවාදය ආදී ථෙරවාදයෙන් බැහැර සම්ප්‍රදායන් පිළිගත් බොහෝ සෙයින් ලෞකික ශාස්ත්‍ර උගන්වන ශාස්ත්‍රීය මධ්‍යස්ථානයක් බවට පත් විය. ඒ අනුව අභයගිරිය මහායන සම්ප්‍රදාය ගුරුකොට ගත්හ.මෙකී ථෙරවාදී බුදුදහමෙන් බැහැර මතවාද දැරූ වජ්ජිපුත්‍ර ආදී අන්‍ය නිකායිකයන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල බුදුදහම ලෙස පළමු ධර්ම සංගායනාවෙන් සංගෘහිත වූ ත්‍රිපිටකයේ ඇතැම් කොටස් ඒකදේශයන් ලෙස ගෙන තම තමන්ට රුචි අයුරින් ධර්ම-විනය විකෘති කර ගත්හ. දීපවංශයෙහි සඳහන් වන අන්දමට ඒ අන්‍ය නිකායිකයන් බැහැර කළ දෑ අතර,අභිධර්ම පිටකයේ ප්‍රකරණ සය (වජ්ජිපුත්‍ර ආදී නිකායයන් බිහි වන කළ කථාවත්ථුප්පකරණය සංගෘහිතව නොතිබුණි) විනය පිටකයේ පරිවාර පාළිය සූත්‍රපිටකයේ එන පටිසම්භිදා මග්ගපාළිය සූත්‍රපිටකයේ නිද්දේසපාළිය ජාතක දේශනාවල ඒකදේශයක් යනාදිය විය. ඒ අනුව අභයගිරිය තුළ මුල්බැසගත් සසුනට අහිතකර අන්‍ය නිකායිකයන්ද මේ ශාසනික හානිය ලක්දිව තුළ ව්‍යාප්ත කළ බව පැහැදිලිය. වර්තාමනයේ පවා ඇතැමුන් මේ සුනිමල තථාගත ශ්‍රී සද්ධර්මය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ අභයගිරිකයන්ගේ ආභාෂයෙන්ම බව මනාව පැහැදිලි වේ.මෙසේ අභයගිරි නිකාය බිහිවීමත් සමඟ ලක්දිව බුදුසසුන දෙකට බෙදීමක් සිදු වූ අතර වරින් වර රාජ්‍යත්වයට පත් රජ දරුවන් මේ දෙපාර්ශවයට විටින් විට පාක්ෂික වීමෙන් ලක් බුදුසසුනේ පරිහානියක් දක්නට හැකි විය. එහෙත් සුපේෂල ශික්ෂාකාමී, ශාසනමාමක මහාවිහාරීය මහතෙරවරුන් ස්වකීය කාය ජීවිත නිරපේක්ෂත්වයෙන් ථෙරවාදී බුදුසසුන රැකගැන්මට උරදුන්හ.
  • ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම : වළගම්බා රජු දවස සිදු වූ ශාසනික වශයෙන් ඉමහත් වැදගත්කමක් උසුලන අනෙක් සුවිශේෂී සිදුවීම වනුයේ එතෙක් කටපාඩමින් දරාගෙන ආ ත්‍රිපිටකය, පෙළ-අටුවා ග්‍රන්ථ ග්‍රන්ථාරූඪ කිරීමය. බ්‍රාහ්මණතිස්ස බිය, පරසතුරු ආක්‍රමණ පමණක් නොව දොළොස් වසරක් පැවති දුර්භික්ෂයද හේතුවෙන් ධර්ම-විනය කටපාඩමින් පවත්වාගෙන යාම අපහසු විය. එසේම සසුනේ පැවැත්ම පර්යාප්තිය මතද, ප්‍රතිපත්තිය මතද යන්න පිළිබඳව භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ වාදයෙන් පර්යාප්තිය ප්‍රධාන බව තීරණය වූ බැවිනුත්, අභයගිරිය බිහි වී ථෙරවාදයට පටහැනි යම් යම් මතවාද ව්‍යාප්ත වන්නට පටන් ගෙන තිබූ හෙයින් අනාග‍තයේ එම අදහස් ත්‍රිපිටක ධර්මය හා එක්ව ථෙරවාදී සද්ධර්මය අපිරිසිදු වීම වැළැක්වීම සඳහාත් මහාවිහාරීය මහතෙරවරුන්ගේ මූලිකත්වයෙන් මාතලේ අලුලෙන් විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සිදු විය.මෙහිදී වංශකථා අනුව පැහැදිලි වන්නේ රජුගේ සහායක් නැතිවම ප්‍රාදේශීය ජනනායකයකුගේ ආරක්ෂාව හා අනුග්‍රහ ඇතිව මෙම ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සිදු වූ බවයි. ඒ සඳහා මහාවිහාරය අනාරක්ෂිත බැවින් මාතලේ ප්‍රදේශය තෝරා ගත් බවත් වළගම්බා රජු ඊට එතරම් උනන්දුවක් නොදැක්වූ බැවින් අප්‍රකට ජනනායකයකුගේ ප්‍රධානත්වයෙන් සිදු වූ බවත් නිගමනය කළ හැකි වේ. කෙසේ වතුදු ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනයෙහි අතිශය වටිනා උත්කෘෂ්ට තරම ව්‍යායාමක් ලෙස මෙම පුස්තකාරූඪ-සංගීතිය හැඳින්විය හැකිය.
ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 440 ක්‍රි.පූ. 29 -17 4 වන සංගායනාව – පෙලදහම ග්‍රන්ථාරූඩය බු.ව. 440දී – වට්ටගාමිණී (වලගම්බා) රාජ්‍ය සමය. මාතලේ අලු ලෙනේදී – අලුවිහාරේදී ඉන්දියාවේ සිදුවීම් : ලෝකයේ සිදුවීම් :
බු.ව. ක්‍රි.පූ. 2 —– ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
  • චීනයේ බුදුදහම පැතිරීම
  • 01 BCE Mar 1, Start of the revised Julian calendar in Rome.
  • Julius Caesar (100-44)
  • Virgil, Latin poet (70-19)
බු.ව. 544 ක්‍රි.පූ. 1 ක්‍රි. ව. 1 = බු. ව. 544 (ඕනෑම ක්‍රිස්තු වර්ෂයකට 544 ක් එකතු කළ විට අදාළ බුද්ධ වර්ෂය ලැබේ. ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
  • Jesus of Nazareth (0-33 C.E.)
බු.ව. 554 ක්‍රි.පූ. 10 කි‍්‍ර. ව. 10 වැනි සියවසේ දී චෝල අධිරාජ්‍යයකු වූ රාජරාජයන් අනුරාධපුර රාජධානිය ආක‍්‍රමණය කරන ලදී. ඔහුගේ පුත් පළවෙනි රාජේන්ද්‍ර මාගම්පුර හැර අප රට යටත් කරගෙන පාලනයක් ගෙන යන ලදී. ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 555 ක්‍රි.පූ. 11 කි‍්‍ර. ව. 11 දී රුහුණේ කීර්ති කුමාරයා චෝලයන් පරාජය කර ලක්දිව නිදහස් කර ගැනීමට සමත් විය. ඔහු පළවෙනි විජයබා නමින් පොළොන්නරුව රාජධානිය කර ගනිමින් මෙරට එක්සේසත් කරන ලදී. ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 544 ක්‍රි.පූ. 1 ඉන්දියාවේ සිදුවීම් :
  • 4 වන සංගායනාව – කනිස්ක රජු (78-101) 100 CE දී පමණ ජලන්ධර්හි හෝ කාශ්මීරයේ දී හතරවන බෞද්ධ සභාව කැඳවන ලදී (මෙය ථෙරවාදීන් විසින් හඳුනාගෙන නොමැත).
  • හෙලන්තික බුදුසමය.
ලෝකයේ සිදුවීම් :
  • බුද්ධාගම කාම්බෝජයේ 100 C.E
  • වියට්නාමයේ 150 C.E.
  • නෙළුම් සූත්‍රය සහ අනෙකුත් මහායාන බෞද්ධ ග්‍රන්ථවල සංයුතිය
  • බුද්ධාගම මධ්‍යම ආසියාවට සහ චීනයට ඇතුළු වේ
  • Destruction of Jerusalem and the Second Temple: (70 C.E.)
  • The Buddha first represented in art as human form.
බු.ව. 644 ක්‍රි.පූ. ඉන්දියාවේ සිදුවීම් :
  • Expansion of Buddhism to Burma, Cambodia, Laos, Vietnam, and Indonesia.
  • The Yogacara (meditation) school was founded by Maitreyanatha (3rd century).
  • Buddhist influence in Persia spreads through trade-
ලෝකයේ සිදුවීම් :
  • Three Kingdoms dynasty (220–265) Division into three states: Wei, Shu, Wu. Many scientific advances adopted from India.
  • The Emperor Constantine converts to Christianity (312)-
බු.ව. 000 ක්‍රි.පූ. 274 ක්‍රි.ව. 274 දී රාජ්‍යත්වයට පත් මහසෙන් රජු ජේතවන නිකාය බිහි වීම. ක්‍රි.ව. 274දී (ක්‍රි.ව. තුන්වන සියවසේදී පමණ) රාජ්‍යත්වයට පත් මහසෙන් රජු අභයගිරියට පක්ෂපාතීව සංඝමිත්‍ර නම් තෙරුන්වහන්සේ නමකගේ මඟපෙන්වීම මත මහාවිහාරයට මහත් හානියක් කළේය. එයින් රටවැසි බොහෝදෙනා රජු කෙරෙහි කලකිරුණු බැවින් මේඝවර්ණාභය නම් ඇමතියකුගේ උපදෙස් පරිදි යළි මහාවිහාරය ප්‍රතිසංස්කරණය කළේය. එහෙත් ඉන්පසු මහාවිහාරික භික්ෂූන්ගේ විරෝධතා මැද මහාවිහාර සීමාව තුළ පිහිටි ජෝතිවන උයනෙහි ජේතවන විහාරය කරවා දක්ඛිණගිරි විහාරවාසී තිස්ස නම් තෙරකෙනෙකුට පූජා කළේය. ඊට අභයගිරියේ අනුබලය ද ලැබිණි. ඉන්පසු අභයගිරිය වෙතින් දක්ඛිණගිරි විහාරයට ගිය වෛතුල්‍යවාදය පිළිගත් භික්ෂු පිරිසක් එහි විසූ අතර සාගල නම් තෙරකෙනෙකු‍න් ඔවුන්ට ආචාර්ය වූ බැවින් ඔවුහු එතැන් පටන් සාගලික නම් විය. පසුව ජේතවනය පිළිගත් තිස්ස භික්ෂුව සඟ මැද චෝදනාවට ලක්ව සිවුරු හරවා යැවූ බැවින් ඒ සාගලිකයෝ ජේතවනයෙහි ලැගුම් ගත්හ. එය ඉන්පසු ථෙරවාදයට පටහැනි ජේතවනනිකාය නම් තවත් නිකායක් බවට පත් විය. මේ අභයගිරි, ජේතවන නිකාය ද්වයම මහායාන අදහස් ගරු කළ බව පෙනේ. ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 844 ක්‍රි.පූ. 000 ඉන්දියාවේ සිදුවීම් :
  • Asanga (310-390) and his brother Vasubandhu (420-500) prominent teachers of the Yogacara school of Buddhism.
  • Development of Vajrayana Buddhism in India.
  • Translation of Buddhist texts into Chinese by Kumarajiva (344-413) and Hui-yüan (334-416).
  • Buddhism enters Korea (372).
ලෝකයේ සිදුවීම් :
  • Gupta dynasty exemplified by Chandra Gupta II (375-415) dominated North Central India.
  • Saint Augustine (354-430)
බු.ව. 000 ක්‍රි.පූ. 000 ඉන්දියාවේ සිදුවීම් :
  • Buddhist monastic university founded at Nalanda, India.
  • Buddhaghosa composes the Visuddhimagga and major commentaries in Sri Lanka.
  • Buddhism established in Burma and Korea.
  • Chinese pilgrim Fa-Hsien visits India (399-414).
  • Amitabha (Amida) Pure Land sect emerges in China.
  • Sri lankan Theravadin nuns introduce full ordination lineage into China (433).
  • Mahayana Buddhism was introduced into Java, Sumatra, Borneo, mainly by Indian immigrants.
ලෝකයේ සිදුවීම් :
  • 5th Century Anglo-Saxon Invasion of England
  • Earliest hospital in Sri Lanka (437)
  • Fall of the Western Roman Empire (476)-
බු.ව. 000 ක්‍රි.පූ. 000 මහානාම රජ දවස (ශ්‍රී බු.ව. 951-973) ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 000 ක්‍රි.පූ. 000 බුද්ධඝෝෂ නම් තෙරනමක් ලක්දිවට පැමිණ ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 000 ක්‍රි.පූ. 000 පාළි-අටුවා ග්‍රන්ථ සම්පාදනය මිහිඳු මාහිමියන්වහන්සේ දඹදිවින් රැගෙන එන ලද සර්වඥ සුභාෂිත ශ්‍රී සද්ධර්මය පාළිභාෂාව හෙවත් ශුද්ධ මාගධී භාෂාවෙන් පැවතියේය. උන්වහන්සේ ලක්දිව මිනිසුන්ට සිංහලබසින් ධර්මය දේශනා කළ බව මහාවංශය පවසන නමුත් ධර්ම-විනය උගැන්ම සඳහා ඒ මගධබසින් තිබූ පෙළ සහ අටුවා භාවිත කරන්නට ඇත. කෙසේ නමුත් උන්වහන්සේගෙන් ධර්ම-විනය උගත් මහාඅරිට්ඨ මහරහතන් වහන්සේගෙන් පැවතගෙන ආ සිංහල මහරහත් පරපුර තම සිසුන් වෙත ධර්ම-විනය උගැන්වීමේදී කල්යත්ම තථාගත පෙළ-දහමට අරුත් සැපයූ අර්ථකථාව බොහෝ සෙයින් සිංහලභාෂාවට නැගෙන්නට ඇති බව සිතිය හැකි වේ. තවද අභයගිරිය හරහා ලක්බුදුසසුනට මුසු වෙමින් තිබූ ථෙරවාදයට පටහැනි මතවාද මුසුවීම වැළැක්වීමට මාතලේ අලුලෙනෙහිදී පවත්වන්නට යෙදුණු පුස්තකාරූඪ-සංගීතියේදී එවකට සිටි මහරහතන්වහන්සේලා ත්‍රිපිටක පාළිය ශුද්ධමාගධී භාෂාවෙන් ඒ අයුරින්ම ග්‍රන්ථාරූඪ කළ අතර අර්ථකතාව බොහෝ සෙයින් සිංහල බසින් ලියා තැබූහ.මේ වන විට ලෝකය පුරා අන් බෞද්ධ රටවල මෙම අර්ථකතාව පිරිසිදුව නොතිබුණු බැවින් දඹදිව රේවත නම් මහරහතන්වහන්සේ නමකගේ ඇරයුම පිට බුද්ධඝෝෂ නම් ව්‍යක්ත, මහාප්‍රාඥ තෙරනමක් මහානාම රජ දවස (ශ්‍රී බු.ව. 951-973) ලක්දිවට පැමිණ මහාවිහාරීය මහතෙරවරුන් වෙතින් ත්‍රිපිටකය පෙළ-අර්ථකතා සහ ථෙරවාදයන් ද උගෙන සිංහලබසින් පැවති අර්ථකතාව මගධබසට පෙරළීමට අවසර ඉල්ලුවේය. එහිලා උන්වහන්සේගේ සාමර්ථ බව පරීක්ෂා කිරීමට සංයුක්තනිකායේ දේවතා සංයුක්තයේ එන ගාථා දෙකක් දුන් මහාවිහාරීය මහතෙරවරුන් ඒ ඇසුරින් යම් නිර්මාණයක් කරන ලෙසට කළ ආරාධනය පිට ‘විශුද්ධි මාර්ගය’ නැමැති අතිශය ප්‍රශස්ත ග්‍රන්ථය ලියූහ. එය දුටු මහාවිහාරීය මහතෙරවරුන් එහි ඇති විශිෂ්ටත්වය නිසා ‘මේ තෙමේ ඒකාන්තයෙන්ම මෙතේබෝසතුන් විය යුතුය’ යැයි උදන් ඇනූ බව මහාවංශය පවසයි.ඉක්බිති මහාවිහාරීය මහතෙරවරුන්වහන්සේලාගේ සමාරාධනයෙන් එවකට පැවති මහාඅට්ඨකතාව, මහාපච්චරිය අට්ඨකතාව, කුරුන්දි අට්ඨකතාව යන සිංහල අටුවා ග්‍රන්ථ ඇසුරු කරගෙන, ථෙරවාද ද ඇතුළත් කරමින් ඒ බුද්ධඝෝෂ ඇදුරුපාණෝ පාළි අර්ථකතා සම්පාදනය කළහ. අනතුරුව ධම්මපාල තෙරුන් ආදී තවත් තෙරුන්වහන්සේලා පාළි-අර්ථකතා සම්පාදනයට දායක වූහ. එසේ මගධබසට පෙරළූ බැවින් ඒ අටුවා ග්‍රන්ථ අද දක්වා ලක්දිව පමණක් නොව බුරුමය ආදී විදෙස් රටවල පවා සුරක්ෂිතව පවතී. සිංහල බසින් පැවති මහඅටුවාව ආදිය මෙහිම අභවප්‍රාප්ත විය.- ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 000 ක්‍රි.පූ. 000 ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 1114 ක්‍රි.පූ. 570 ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
  • Birth of Prophet Muhammad. Muhammad was an Arab religious, social, and political leader and the founder of Islam
බු.ව. 1174 ක්‍රි.පූ. 632 ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
  • Death of Prophet Muhammad. 8 June 632 (aged 61–62)
බු.ව. 1144 ක්‍රි.පූ. 000 ඉන්දියාවේ සිදුවීම් :
  • Construction of Potala Palace, Jokang and Ramoche temples to house Buddha images (641-650)
  • Harsa-vardhana ruler of a large empire in northern India from 606 to 647. He was a Buddhist convert in a Hindu era.
  • Chinese pilgrim Hsuan-Tsang (602-664) visits India.-
ලෝකයේ සිදුවීම් :
  • Islam sweeps across North Africa (700-800)
  • Tang dynasty, China (618-906)
බු.ව. 1244 ක්‍රි.පූ. 000 ඉන්දියාවේ සිදුවීම් :
  • Academic schools (Jöjitsu, Kusha, Sanron, Hossö, Ritsu, and Kegon) proliferate in Japan.
  • Great debate between Tibetan and Chinese Buddhist schools.
  • Ch’an declared heretical in Tibet.
  • Nyingma School of Tibet Buddhism established.
  • Borobudur Temple complex built in Java.
  • Jataka Tales translated into Syrian and Arabic under title: Kalilag and Damnag.
ලෝකයේ සිදුවීම් :
  • Nara Period in Japanese history (710-784)
  • First monastery built in Tibet (Sam-ye) (749)
  • Moslem invasion of Central Asia (760)
  • Charlemagne (742-814)-
බු.ව. 1344 ක්‍රි.පූ. 000 ඉන්දියාවේ සිදුවීම් :
  • Khmer kings build Angkor Wat, the world’s largest religious monument.
  • Tendai School (founded by Saichö (767-822) and Shingon School (founded by Kukai: (774-835) appear in Japan. • Great Buddhist persecution in China (845)
  • Biography of Buddha translated into Greek by Saint John of Damascus and distributed in Christianity as “Balaam” and “Josaphat”.-
ලෝකයේ සිදුවීම් :
  • Heian Period in Japanese history (794-1185)
  • First printed book, Diamond Sutra, China (868)
බු.ව. 1444 ක්‍රි.පූ. 000 ඉන්දියාවේ සිදුවීම් :
  • First complete printing of Chinese Buddhist Canon (983), known as the Szechuan edition.
  • Buddhism in Thailand (900-1000)
  • Islam replaces Buddhism in Central Asia (900-1000).
ලෝකයේ සිදුවීම් :
  • Sung Dynasty in Chinese History (960-1279)
  • 1000 C.E The population at this time was about 200 million people in the world.
බු.ව. 1544 ක්‍රි.පූ. 000 ඉන්දියාවේ සිදුවීම් :
  • Conversion of King Anawrahta of Pagan (Burma) (1044-1077) by Shin Arahan.
  • Atisha (982-1054) arrives in Tibet from India (1042). • Marpa (1012-1097) begins Kargyu School of Tibetan Buddhism. • Milarepa (1040-1123) becomes greatest poet and most popular saint in Tibetan Buddhism.
  • The bhikkhu and bhikkhuni (monk and nun) communities at Anuradhapura, Sri Lanka, die out following invasions from South India.
  • Sakya School of Tibetan Buddhism established. • Revival of Theravada Buddhism in Sri Lanka and Burma. • Decline of Buddhism in India.-
ලෝකයේ සිදුවීම් :
  • 1000-1100 There was a Confucian revival in China.
  • Edward the Confessor, English king (1042-1066) • Great Schism between Orthodox and Roman Catholic Churches (1054)
  • 1st Crusades (1096-1099)
බු.ව. 1644 ක්‍රි.පූ. 1100 ඉන්දියාවේ සිදුවීම් :
  • Theravada Buddhism established in Burma.
  • Hönen (1133-1212) founded the Pure Land School of Japanese Buddhism.
  • Eisai (1141-1215) founds the Rinzai Zen School of Japanese Buddhism.
  • Buddhism in Korea flourishes under the Koryo dynasty (1140-1390).-
ලෝකයේ සිදුවීම් :
  • Omar Khayyam, Persian poet and mathematician (1044-1123)
  • 1119 Bologna University founded in Italy; Paris University, in France, is founded in 1150.
  • Kamakura Period in Japanese history (1192-1338)-
බු.ව. 000 ක්‍රි.පූ. 1164 ක්‍රි.ව. 1164දී පොළොන්නරුව රාජධානි කරගෙන බිහි වූ ශ්‍රේෂ්ට නරපතියෙකු වූ පළමුවන පරාක්‍රමබාහු රජු ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 000 ක්‍රි.පූ. 1164 පොළොන්නරු යුගයේදී නිකාය සාමග්‍රිය සහ ටීකා ග්‍රන්ථ සම්පාදනය ලක්දිව ශාසන ඉතිහාසයේ දුටුගැමුණු මහරජු විසින් සිදු කළ අති උත්කෘෂ්ට ශාසනස්ථිතිකාමී ව්‍යාපාරයට නොදෙවෙනි කාර්යභාරයක් ක්‍රි.ව. 1164දී පොළොන්නරුව රාජධානි කරගෙන බිහි වූ ශ්‍රේෂ්ට නරපතියෙකු වූ පළමුවන පරාක්‍රමබාහු රජු විසින් සිදු කරන ලදී. මේ වන විට අතිශය පහත් තත්ත්වයකට පත්ව තිබූ සංඝ සමාජය නඟාසිටුවීමට මේ මහාවිහාරය, අභයගිරිය, ජේතවනය යන තුන්නිකායන් සමඟි කළ යුතු බව වැටහුණු පැරකුම්බා රජු අතිශය ගුණයෙන් හා ඥානයෙන් හෙබි යතිවරයාණ කෙනෙක් වූ දිඹුලාගල කාශ්‍යප මහතෙරුන්වහන්සේ ඇතුළු තවත් මහතෙරුන්වහන්සේලාගේ උපකාර ඇතිව තුන්නිකාය සමඟි කරවීය. එහිදී ඇතැම් භික්ෂූන් එයට අකමැතිව සිවුරු හැර ගිය අතර ඇතැම් භික්ෂූන් දුර පළාත්වලට ගියහ. මෙසේ තුන්නිකාය සමඟි කරවීමෙන් පසු රජු වසරක් පාසා මහවැලිගඟ මැද සීමාවක් තනා එහි සිට උපසම්පදා විනයකර්මය කරවීය. මෙසේ නිකාය සාමග්‍රිය ඇතිකරවීමෙන් පසු සිදු වූ අනෙක් සුවිශේෂී ශාසනික සේවාව වනුයේ ත්‍රිපිටකයට ටීකා ග්‍රන්ථ සම්පාදනයයි. ඒ අනුව තුන්නිකායෙහි මහතෙරවරුන් විසින් මෙම ටීකාග්‍රන්ථ රචනා කරනු ලැබීය. මෙය වනාහි ථෙරවාදී බුදුසසුන කෙරෙහි එක්තරා ආකාරයකින් සුඛදායී මෙන්ම තවත් ලෙසකින් අසුභදායී සිදුවීමක් විය. මන්ද තුන්නිකාය සමඟි වීමෙන් නොබෝ කලකින් සිදු වූ මෙම ටීකා ග්‍රන්ථ සම්පාදනයෙහි ලා ඇතැම් ථෙරවාදයට පටහැනි මතවාද ද සංගෘහිත වීමය. එබැවින් පොළොන්නරු යුගයේ ලියැවුණු ටීකා ග්‍රන්ථ සෑම එකක්ම සමාන සේ නොසලකා මහාවිහාරීය ථෙරවාදී මතය නියෝජනය කරන ටීකා ග්‍රන්ථ පමණක් තෝරා බේරා ගැනීම ථෙරවාදය ගුරු කො‍ට සලකන මහාවිහාරීය ප්‍රවේණිය නියෝජනය කරන භික්ෂූන් විසින් සිදු කළ යුතු වේ. ඒ අනුව සර්වඥ සුභාෂිත පෙළදහමත්, තදර්ථකතාවටත් අනුකූල වූම ටීකා ග්‍රන්ථ තෝරා බේරා ගැනීමට නිරාකූල වැටහීමක් ඇති කර ගත යුතු වේ. ඒ සඳහා පළමුව පෙළ, අර්ථකතා ඔස්සේ අර්ථ විවරණය කර ඉක්බිති ටීකා මත ගවේෂණය ප්‍රශස්ත ක්‍රියාදාමයක් ලෙස දැක්විය හැකි වේ. විශේෂයෙන්ම ධර්මධර, විනයධර, බහුශ්‍රැත කල්‍යාණමිත්‍ර ගුරුඋතුමන් වෙතින් නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරමින්ම ධර්මයෙහි අරුත් ගැනීමෙන් මෙකී ආකූල තත්ත්වයකට මුහුණ පෑමට සිදු නොවේ. ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 1737 ක්‍රි.පූ. 1193 ඉන්දියාවේ සිදුවීම් :
  • In 1193 the Moslems attacked and conquered Magadha, the heartland of Buddhism in India, and with the destruction of the Buddhist Monasteries and Universities (Valabhi and Nalanda) – in that area Buddhism was wiped out.
  • 1193 දී මුස්ලිම්වරු ඉන්දියාවේ බුද්ධාගමේ මර්මස්ථානය වන මගධයට පහර දී යටත් කර ගත් අතර බෞද්ධ ආරාම සහ විශ්ව විද්‍යාල (වලභි සහ නාලන්දා) විනාශ කිරීමත් සමඟ – එම ප්‍රදේශයෙන් බුද්ධාගම අතුගා දැමීය-
ලෝකයේ සිදුවීම් :
බු.ව. 000 ක්‍රි.පූ. 000 ඉන්දියාවේ සිදුවීම් :
  • Shinran (1173-1263 ) founds True Pure Land School of Japanese Buddhism.
  • Dogen (1200-1253) founds Soto Zen School of Japanese Buddhism.
  • Nichiren (1222-1282) founds school of Japanese Buddhism named after him.
  • Mongols converted to Vajrayana Buddhism.
  • Theravada Buddhism spreads to Laos.
  • Some Buddhist texts still being translated into Arabic, in Persia.-
ලෝකයේ සිදුවීම් :
  • Francis of Assisi (1181-1226)
  • Magna Carta (1215)
  • Genghis Khan invades China (1215)
  • Thomas Aquinas (1225-1274)
  • Mongol conquest of China complete (1279)-
බු.ව. 1844 ක්‍රි.පූ. 000 ඉන්දියාවේ සිදුවීම් :
  • Bu-ston collects and edits Tibetan Buddhist Canon.
  • Rulers of the north (Chieng-mai) and northeast (Sukhothai) Thailand adopt Theravada Buddhism (becomes state religion in 1360).
  • Theravada Buddhism adopted in Cambodia and Laos.
  • Tsong-kha-pa (1357-1419) Tibetan Buddhist reformer and founder of Dge-lugs-pa (or Gelugpa, or ‘Yellow Hat’) order.-
ලෝකයේ සිදුවීම් :
  • John Wycliffe (1328-1384) English theologian and biblical translator.
  • China regains its independence from the Mongols under the Ming dynasty (1368)-
බු.ව. 1944 ක්‍රි.පූ. 000 ඉන්දියාවේ සිදුවීම් :
  • Beginning of Dalai Lama lineage in Tibetan Buddhism.
  • In Cambodia, the Vishnuite temple, Angkor Wat, founded in the 12th century, becomes a Buddhist centre.
ලෝකයේ සිදුවීම් :
  • Development of printing in Europe
  • Leonardo DaVinci (1452-1519)
  • Columbus “finds” the new world (1492)-
බු.ව. 2044 ක්‍රි.පූ. 000 ඉන්දියාවේ සිදුවීම් :
  • Tibet’s Gelugpa leader receives the title of “Dalai” from Altan Khan (1578).
  • “Great Fifth” Dalai Lama meets Qing Emperor Shunzhi near Beijing.-
ලෝකයේ සිදුවීම් :
  • Martin Luther (1483-1546)
  • Protestant Reformation
  • Shakespeare, (1564-1616)
  • Galileo (1564-1642)
බු.ව. 000 ක්‍රි.පූ. 1505 පෘතුගීසීන් විසින් ලංකාවේ විවිධ පළාත් අල්ලා ගනිම</strong ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 000 ක්‍රි.පූ. 1656 ලන්දේසීන් විසින් ලංකාවේ විවිධ පළාත් අල්ලා ගනිම</strong ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 000 ක්‍රි.පූ. 1796 බි‍්‍රතාන්‍යයන් පැමිණිම ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 000 ක්‍රි.පූ. 1815
  • බි‍්‍රතාන්‍යයන් සමස්ත ලංකාවේම ආධිපත්‍යය පතුරවන ලදී
  • කි‍්‍ර. ව. 1815 දී ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු ජීවග‍්‍රහයෙන් අල්ලාගෙන ඔහුගේ පවුලේ උදවිය සමග මෙරටින් පිටුවහල් කරන ලදී.
  • කි‍්‍ර. ව. 1815 මාර්තු දෙවැනිදා මහනුවර මඟුල් මඩුවේදී උඩරට සිංහල නායකයන් සමග උඩරට ගිවිසුම මගින් මුළු ශී‍්‍ර ලංකා ද්වීපයම ඉංගී‍්‍රසින් විසින් යටත් කර ගත්තේ
  • 1818 දී වෙල්ලස්සේ සාමාන්‍ය ගොවි ජනතාව ඇරැුඹූ කැරැුල්ලට මොණරවිල කැප්පෙටිපොළ දිසාවගේ නායකත්වය ලැබිණි
  • ඉන් වසර 30 කට පසු නැවතත් කි‍්‍ර. ව. 1848 දී ජාතියේ දෙවැනි විමුක්ති අරගලය මාතලෙන් ඇරැුඹිණි. මේ සඳහා නායකත්වය ලබාදුන්නේ පුරන්අප්පු සහ ගොන්ගාලේගොඩ බණ්ඩාය.
  • පූජ්‍ය වාරියපොළ සුමංගල හිමිපාණෝ පරධජය බිම ඇද පාගා යළි සිහ ධජය නැංවූ
  • වර්ෂ 1818 දී වීර කැප්පෙටිපොළ ගේ මරණයෙන්
  • 1848 දී වීර පුරන්අප්පුගේ මරණයෙන් ද
ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 2144 ක්‍රි.පූ. 000 ඉන්දියාවේ සිදුවීම් :
  • Control of Japanese Buddhism by Tokugawa Shögunate (the ruling feudal government) (I603-1867)
  • Hakuin (1686-1769) monk, writer and artist who helped revive the Rinzai Zen Sect in Japanese Buddhism.-
ලෝකයේ සිදුවීම් :
  • Japan closes the door to foreigners (1639)
  • Pilgrims reach America (1620)
  • Galileo recants (1633)
  • English Civil War (1642
බු.ව. 2244 ක්‍රි.පූ. 000 King Kirti Sri Rajasinha obtains bhikkhus from the Thai court to reinstate the bhikkhu ordination line which has died out in Sri Lanka. ඉන්දියාවේ සිදුවීම් :
  • Colonial occupation of Sri Lanka, Burma, Laos, Cambodia, and Vietnam.
ලෝකයේ සිදුවීම් :
  • 1700s Age of Enlightenment introduces revolutionary new ideas to Europe.
  • American independence (1776)
  • French revolution (1789-1802)
බු.ව. 2344 ක්‍රි.පූ. 1862 Sri Lankan forest monks go to Burma for reordination (1862). ඉන්දියාවේ සිදුවීම් :
  • New sects begin to emerge in Japanese Buddhism.
  • First Western translation of the Dhammapada. (German-1862).
  • German translation of Lotus Sutra, 1852 and pioneer Buddhist scholars: – Neumann and Odlenburg, first German monk, Nyanatiloka.
  • First Chinese Temple in USA (San Francisco) (1853)-
ලෝකයේ සිදුවීම් :
  • Meiji Restoration in Japanese history 1868, marking end of military rule.
  • 1833 Abolition of slavery in British empire.
  • American Civil War (1861-1865)-
බු.ව. 2412 ක්‍රි.පූ. 1868 5th Buddhist Council in Mandalay, Burma (1868-1871) where the text of the Pali Canon was revised and inscribed on 729 marble slabsth Buddhist Council in Mandalay, Burma (1868-1871) where the text of the Pali Canon was revised and inscribed on 729 marble slabs ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 2425 ක්‍රි.පූ. 1881 ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
  • Pali Text Society founded.
බු.ව. 2444 ක්‍රි.පූ. 1900 ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
  • Buddhist Society of Great Britain, founded (1907).
  • Buddhist Mission Society in Germany, founded (1903).
  • Taishö Shinshü Daizokyö edition of Chinese Buddhist Canon printed in Tokyo (1924-1929).
  • Chinese control of Tibetan Buddhism (1950).
  • Founding of World Fellowship of Buddhists (1952).
  • Buddha Jayanti Year, commemorating 2,500 years of Buddhism (1956).
  • Dalai Lama fleesTibet to India (1959).
  • Tibetan Buddhism spreads to western countries.
  • First Theravada Monastery established in USA (1966).
  • First Tibetan (Sakya) Centre founded in USA (1971).
  • Tibetan texts collected, translated and disseminated by Buddhist publishers 1960’s.
  • H.H. Dalai Lama receives Nobel Peace Prize (1989).
ලෝකයේ සිදුවීම් :
  • Mahatma Gandhi (1869-1948)
  • WW I (1914-1918)
  • Russian revolution (1917-1922)
  • 1919 Ernest Rutherford splits atom for first time.
  • WW II (1939-1945)
  • Cultural Revolution (China) (1966)
  • Pope John Paul II pardons Galileo (1995)
  • The Fall of the Berlin Wall, the Cold War ends. (1989)
බු.ව. 000 ක්‍රි.පූ. 1915 1915 සිංහල – මුස්ලිම් කෝලාහලය ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 000 ක්‍රි.පූ. 1948
  • 1948 පෙබරවාරි 04 වැනිදා සිට ලංකාව බි‍්‍රතාන්‍ය කිරීටයට යටත් ඩොමිනීයන් රාජ්‍යයක් බවට පත් කළේය. මෙම නිදහස් පනත හෙවත් රාජාඥාව ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමත් සමග නීතිගත විය.
  • 1948 පෙබරවාරි 04 වන දින පැවැත්වූ ප‍්‍රථම නිදහස් දින උත්සවය
ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 2498 ක්‍රි.පූ. 1954 6th Buddhist Council held at Rangoon, Myanmar (Burma) (1954-1956). ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 2500 ක්‍රි.පූ. 1956 Celebration of 2,500 years of Buddhism. ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 000 ක්‍රි.පූ. 000 ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 000 ක්‍රි.පූ. 000 ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 000 ක්‍රි.පූ. 000 ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 000 ක්‍රි.පූ. 000 ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 2564 කි‍්‍ර. ව. 2021 ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
බු.ව. 2565 කි‍්‍ර. ව. 2022 Now (Current Year) ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :

Source: References

ක්‍රි. ව. 1 = බු. ව. 544  (ඕනෑම ක්‍රිස්තු වර්ෂයකට 544 ක් එකතු කළ විට අදාළ බුද්ධ වර්ෂය ලැබේ.

  1. BuddhaNet, Timeline of Buddhist History http://www.buddhanet.net/e-learning/history/b_chron-txt.htm
  2. Wikipedia, https://en.wikipedia.org/

Simple Buddhist-Christian Era Conversion Forms

https://www.ancient-buddhist-texts.net/Reference/Christian-Buddhist-Conversion.htm

 

Chronology

 

The very first step in grasping History is to understand chronology. ‘Chronology’ means the order in time in which events occurred. There are several rules that have been developed over time to achieve this and they are outlined below;

 

Sequencing Time

The measurement of time is traditionally based around the birth of Jesus Christ.

  • For events that occurred before Jesus’ birth, type ‘BC’ (an abbreviation for ‘Before Christ’) after the number of the year.

     For example:  48 BC. 
  • For events that happened after Jesus’ birth, type ‘AD’ (an abbreviation for the Latin phrase anno domini, which means “Year of our Lord”) before the number of the year.

    For example: AD 120.
     

  • For those who prefer a non-religious version, the following alternatives are placed after the number of the year:
    • BCE (Before Common Era) = BC
     For example: 48 BC becomes 48 BCE

    • CE (Common Era) = AD
    For example: AD 120 becomes 120 CE 

    Additional notes regarding dates:
    • If there isn’t a ‘BC’ or ‘AD’ next to a date, it is probably AD
    • Before the birth of Christ, the number of years counts down, but after that, the years count upwards
    • There is no year ‘0’: the year 1 BC is followed immediately by AD 1
    • ‘BP’ after a number stands for ‘Before the Present’
    • ‘Circa’ means ‘around about’ and is a small ‘c.’ before the year. For example: c. 50 BC

Division of Time

  To talk about large sections of time, years are grouped together in the following way:
  •  Decade     = 10 years
  • Century    = 100 years
  • Millennium = 1000 years
As a result, time can be split into centuries or millennia, as is demonstrated below:

* The Buddhist calendar starts (year 1) from the Buddha’s Parinirvana (death and final release) which occured in his eightieth year.
* B.C.E. = Before Common Era (Equivalent to B.C.) * C.E. = Common Era (Equivalent to A.D.)

According to the traditional dating the Buddha was born in 624 BC, attained Awakening 35 years later in 589 BC and entered Paribbāna in 544 BC. It is from the latter date that we take the Buddhist Era (Thailand dates it as year 1, Sri Lanka as year zero).

 

Most scholars now think that the actual dates should be set approx. 100 years later (there is much difference in opinion), but the dates in any case should not be taken as hard and fast, but rather as agreed times for the purposes of celebrations, etc.

 

Christians may not realise that the same situation applies to Christ as there was a miscalculation in the early Church and it is now believed Jesus was born between 2 and 7 years before Christ 🙂

When Was Year 1?

The Buddhist calendar uses the Gautama Buddha’s date of death—or, in Buddhist terms, the moment Buddha reached parinirvana—as its starting point. While there is disagreement about the exact year, some versions of the calendar starting their year count in years 543 or 545 BCE, the most commonly observed year numbering system starts in year 544 BCE.

Common Era (CE) and Before Common Era (BCE)

  • CE is an abbreviation for Common Era.
  • BCE is short for Before Common Era.

BCE = BC
CE = AD

 

The Common Era begins with year 1 in the Gregorian calendar.

There is no difference in dating, just in the terms. Anno Domini is Latin for “in the year of the Lord” referring to the birth of Jesus Christ. C.E., the abbreviation for “Common Era” is used to mark time in the same way. B.C. means “before Christ” and B.C.E. stands for “Before the Common Era”.

Therefore, 1403 A.D. and 1403 C.E. are the same date as are 4000B.C. and 4000B.C.E. Read the article “Common Era (CE) and Before Common Era (BCE)” by the website Time and Date.

ආසියාවේ ඉපරැුණි මානවයා ලෙස පුරා විiාඥයන් විශ්වාස කළේ චීනයේ ‘පීකිං මානවයා’ය. ඉන්දුනීසියාවේ ‘ජාවා’ මානවයාය. මේ වනවිට ආසියාවේ ආදිතම මානවයා බිහිවී ඇත්තේ ශී‍්‍ර ලංකා ද්වීපයේ බළංගොඩින් බව විiාත්මකව තහවුරු කරගෙන හමාරය. මීට වසර 37,000 කට පෙර බළංගොඩ මානවයා දිවි ගෙවා ඇති බව ඇමරිකාවේ කාල නිර්ණය කිරීම මගින් සනාථ කර ගෙන තිබේ. 

Scroll to Top